Label

Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Friday, March 30, 2012

Pool හැක් කරමුද ?



ඔන්න අපෙ යලුවන්ටත් කියලා දෙන්න යන්නෙ අංජනම් එලි නැති පුල් ටෙබල් හැක් කරන්නෙ කොහොමද කියලා......



මෙක නම් මහා ලොකු දෙයක් නෙමෙයි.... පොඩි සොෆ්ට්වෙයා එකක්... මෙතනින් බා ගන්න කො
හරි දැන් මෙකෙන් වැඩ කරන හැටිත් කියන්න ඔනෙ නෙ.... ඉස්සෙලම යන්න කො පුල් ගෙම් එකට. ඉට පස්සෙ අංජනම් එලි නැති ( target line එක නැති ) ටබල් එකක් තොර ගන්න කො.... ඉට පස්සෙ දුන්නු සොෆ්ට්වෙයා එක ඔපන් කරගන්න කො.. ඉට පස්සෙ එක maximize කරගන්න කො.. ඉට පස්සෙ ctrl එක ඔබාගෙන ඔයාට වලට දාන්න ඔන බොලෙ උඩට mouse pointer එක ගෙනියන්න කො.. දැන් ඔයාට target line එක පෙනවා නෙ.. දැන් ඉතින් කරන්න තියෙන්නෙ සෙරම බොල ටික දාගෙන දාගෙන යන්න...



එහෙනම් අපි ගියා... මොකක් හරි අවුලක් උනොත් ක්මෙන්ට් එකක් විදියට දාන්න කො...
අපෙ ෆැන් පෙජ් එකත් ලයික් එකක් දාලායන්න.. facebook fan page